ලබන 5 වැනිදා සිට මෙරට සියලුම දුරකථන ජාල සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව (TRCSL) අනුමැතිය ලබාදී තිබෙනවා.

ඒ අනුව, ජංගම සහ ස්ථාවර දුරකථන, අන්තර්ජාල සබඳතා සහ VAS අමතර සේවා ගාස්තු 20% කින්ද, රූපවාහිනී සේවා ගාස්තු 25% කින්ද ඉහළ දැමෙන බව සන්නිවේදන සමාගම් ඒකාබද්ධව නිවේදනය කර තිබෙනවා.

මේ සම්බන්ධව එම සමාගම් විසින් නිකුත් කළ නිවේදනය පහතින්.

Share.
Leave A Reply

Exit mobile version