ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 100ක මූල්‍ය සහනයක් ලබාදීමට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව (AIIB) සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව ඔවුන්ගේ වාර්ෂික වාර්තාවෙන් බරපතළ ණය ගැටලුවලට මුහුණදී සිටින රටවල් සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර ඒ යටතේ මෙම සහාය හිමිවන බවයි වාර්තා වන්නේ.