ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති වරයෙක් වන ෆයිසර් මුස්තාෆා මහතා පක්ෂයෙ සියලු තනතුරුවලින් ඉවත් වීමට අදාළ ලිපි ලේඛන පක්ෂ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇත. (දිවයින)

Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.