කොළඹ නගරයේ, ටවුන්හෝල් ප්රදේශයේ ඉදිකිරීම් කටයුතු කරමින් පවතින ගොඩනැගිල්ලක් ආසන්නයේ ඉන්ධන පෝලිමක නවතා තිබූ කාර් රථයක් මතට යකඩ බටයක් කඩා වැටී තිබෙනවා.
මෙම අනතුර හේතුවෙන් අදාළ රථයේ රියදුරාට කිසිදු හානියක් සිදුව නොමැති අතර වාහනයේ ඉදිරිපස වීදුරුවට දැඩි හානිවී තිබෙනවා.

