ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද (29) දින ගැනීමට නියමිතව තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වී සිවිල් නියෝජිතයින් පත්කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි සඳහන් වන්නේ.
21 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජිකයින් 10 දෙනෙකු ඇතුළත් වන අතර ඊට සිවිල් නියෝජිතයින් තිදෙනෙකු පත්කිරීමට නියමිතයි.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.