රාජ්‍ය හා පෞද්ගලික සියලු ණය හිමියන්ට සමානව සැලකුමක් සහිත පොදු යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා පවසනවා.
එසේම ශ්‍රී ලංකාව වැනි මැදි ආදායම් සහිත රටවල් වෙත පරිත්‍යාගශීලීන් සම්බන්ධීකරණය කිරීම වැනි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් ක්‍රම සොයා බලමින් සිටින බවද ඇය සඳහන් කර තිබෙනවා.
ඒ අනුව කඩිනම් අවශ්‍යතා හඳුනාගෙන එක්ව කටයුතු කිරීමෙන් මිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවිතවලට වෙනසක් ගෙන ආ හැකි බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්යක්ෂ ක්‍රිස්ටිනා ජෝර්ජියේවා වැඩිදුරටත් සඳහන් කළේ.