රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට මැදහත්කරුවකු වෙන්නැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් හට ඔහුගේ ඩිමොක්රටික් පක්ෂ සාමාජිකයන්ගෙන් බලපෑම් එල්ල වෙමින් පවතින බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
රුසියාව, යුක්රේනය ආක්රමණය කළේ පසුගිය පෙබරවාරි 24 වැනිදාය. ඒ, යුක්රේනය රුසියාවට තර්ජනයක් වෙමින්, ‘නෝටෝ’ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ සාමාජිකත්වය අපේක්ෂා කළ බැවිනි. ‘නේටෝ’ යනු රුසියාවේ තර්ජන පිටුදැකීමේ අරමුණින් පිහිටුවා ගනු ලැබූ යුද සන්ධානයයි.(රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.