කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ යෝජිත විදුලි ගාස්තු සංශෝධනය ප්රතික්ෂේප කරන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා කැබිනට් මණ්ඩලයට ලිඛිතව දැනුම්දී තිබෙනවා.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක විසින් කැබිනට් ලේකම්වරයාට මේ බව ලිඛිතව දැනුම්දී ඇති බවයි සඳහන් වන්නේ.