මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සැලසුම් ණයහිමියන් වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව සැප්තැම්බර් 23වන දින ඔවුන්ට මාර්ගගත සාකච්ඡාවකට සහභාගී වන ලෙස ක්ලීෆර්ඩ් චාන්ස් නීති ආයතනය හරහා දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.