බිත්තර ආනයනය කරන ටෙන්ඩරය සඳහා ආනයනකරුවන් 20 දෙනෙකු සිය ඇස්තමේන්තු ඉදිරිපත් කර ඇත.
ඊයේ (09) පෙරවරුවේ ටෙන්ඩර් කැඳවීම අවසන් වූ අතර, එය රාජ්‍ය වෙළඳ සංස්ථාව විසින් වෙළඳ අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටුව වෙත භාර දී ඇත. මෙම ටෙන්ඩරයට ඉදිරිපත් කළ සියලුම ආනයනකරුවන් ජාත්‍යන්තරව පිළිගත් ඇපකර සහතික ද ඉදිරිපත් කර තිබූ බව STC සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. (ඩේලි නිව්ස්)