ජනප්‍රිය රංගන ශිල්පී සජිත ඇන්තනි නැතිනම් සැවොම දන්නා පරිදි කරඬු තැන්නේ සරා නොබෝ දිනකට ප්‍රථම පිය පදවිය ලැබීමට වාසනාවන්ත වුවා. මේ අලුතින් එලිය ලබපු චූටි සිඟිත්තා පිළිගන්නට මුළු ඇන්තනි පවුල ඉතාමත් නොඉවසිල්ලෙන් පසු වෙනබව වාර්තා වේ. එමෙන්ම ජැක්සන් ඇන්තනි මහතා මේ වනවිට මුණුබුරන් දෙදෙනෙකු උරුමකම් කියන සීය කෙනෙකු වී හමාරයි.
Trending
- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Friday, June 6