Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ඊයේ (21) ත්රිකුණාමල වරායේදී මෙරටින් චීනයට පළමු ඉල්මනයිට් තොගය අපනයනය කර ඇති බව වරාය අධිකාරිය පවසනවා. මෙලෙස ත්රිකුණාමලය වරායෙන් නැව්ගත කිරීමක් සිදුකර ඇත්තේ වසර 30කට පසුව වීම විශේෂත්වයක්. featured News pick picks