Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අදට (25) යෙදී තිබෙන නත්තල් දිනය නිමිති කොටගෙන රැඳවියන් පිරිසකට නිදහස ලබාදීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පිරිස පිරිමි රැඳවියන් 306 දෙනෙකු සහ කාන්තා රැඳවියන් 03 දෙනෙකුට අද දිනයේ මෙලෙස නිදහස ලැබීමට නියමිතයි. featured News pick picks