ධනිෂ්ක ගුණතිලක දැනට සැකකරුවෙක් පමණක් බැවින් ඔහු වෙනුවෙන් නීතිමය සහාය ලබාදීමට මැදිහත්වීමේ වගකීමක් ශ්‍රී ලංකාවට ඇති බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.
අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඔහු වෙනුවෙන් එම මැදිහත්වීම සිදුකරන බවයි.