Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකාවේ ඩිස්ටිලරීස් සමාගම (DCSL) දේශීයව නිෂ්පාදනය කරන මධ්‍යසාරවල මිල ඉහළ දමා ඇති බව මාධ්‍ය වෙත දන්වා තිබේ. එමෙන්ම අති විශේෂ ලේබලය යටතේ නිකුත් කරන ලද මිලි ලීටර් 750 මත්පැන් බෝතලයක මිල රුපියල් 680 කින් සහ බියර් රුපියල් 30 කින් ඉහළ දමා ඇත. featured News pick picks