Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද (14) සිට තිරිඟු පිටි කිලෝවක තොග මිල පහත හෙළීමට තීරණය කර තිබෙන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය නිවේදනය කරනවා. ඒ අනුව තිරිඟු පිටි කිලෝවක නව තොග මිල සටහන් වන්නේ රුපියල් 290 ක් ලෙසයි. featured News pick picks