Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ත්රිරෝද රථ ගාස්තු රුපියල් 20කින් අඩු කිරීමට තීරණය කළ බව ත්රිරෝද රථ සංගම් පවසනවා. ඒ අනුව පළමු කිලෝමීටරයට රුපියල් 100 ක් හා දෙවන කිලෝමීටරයේ සිට අය කෙරෙන ගාස්තුව රුපියල් 80 දක්වා පහත හෙලන බවයි ත්රිරෝද රථ සංගම් වැඩිදුරටත් සඳහන් කරන්නේ. featured News pick picks