Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ෆ්රයිඩ් රයිස්, කොත්තු සහ බත් පැකට්වල මිල 20% කින් අඩු කිරීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එසේම ප්ලේන්ටියක මිල රුපියල් 30 ක් දක්වා අඩු කර ඇති බවයි එහි සභාපති අසේල සම්පත් වැඩිදුරටත් සඳහන් කළේ. featured News pick picks