මීට පෙර සතියේ දී වසා දමා තිබූ දිවයිනේ ප්‍රධාන නගරබද පාසල්, එළැඹෙන සතියේ දින තුනක් පාසල් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ අනුව එළැඹෙන සතියේ අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පාසල් පැවැත්වීමට නියමිතයි.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය පහතින්,

Share.
Leave A Reply

Exit mobile version