සිරි දළදා ප්‍රදර්ශනය හේතුවෙන් මහනුවර නගරයේ සහ අවට ප්‍රදේශවල පාසල් 37ක් වසා තබන බව මධ්‍යම පළාත් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත.

ඒ අනුව එළැඹෙන අප්‍රේල් 21වනදා සිට 25 දක්වා කාලය තුළ මෙලෙස පාසල් වසා තැබේ.

Share.
Leave A Reply

Exit mobile version