කොවිඩ් වසංගත සමයේ පහත දැමූ විෂබීජ නාශක දියර නිෂ්පාදනය සඳහා යොදා ගන්නා එතනෝල් ආනයන බද්ද යළි ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එසේම රා ලීටරයක් සඳහා අය කෙරුණු රුපියල් 25 ක සුරා බද්ද රුපියල් 50 ක් දක්වා යළි ඉහළ දැමීමට තීරණය කර ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,
