වර්ජනය තාවකාලිකව අවසන් කළද උසස් පෙළ පිලිතුරු පත්‍ර ඇගයීම් සදහා සහභාගි වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම කල් තැබීමට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සිය ඉල්ලීම් සම්බන්ධයෙන් සතුටුදායක නිගමනයකට එනතුරු මෙලෙස පිලිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සිදුකිරිම සම්බන්ධයෙන් අවසන් තීරණයක් නොගන්නා බවයි එම සංගමය සඳහන් කරන්තේ.