අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ දී ක්‍රීඩාවට වැඩි ඉඩක් වෙන් කෙරෙන අතර එහි මූලික ප්රතිපත්තිවල විෂය ක්ෂේත්‍ර හය අතරින් පළමු ක්ෂේත්රය වන සෞඛ්‍ය හා නිරෝගීකම සමග ක්‍රීඩාව බද්ධ වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව බහුතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු බොහෝ දෙනා අද පිළිගන්නා බව පවසන අමාත්‍යවරයා මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සඳහා වසර 5ක් අවශ්‍ය වන අතර සම්පූර්ණ කිරීමට වසර 10ක් යන බවත් අමාත්‍යවරයා පවසා සිටියා.