2023 වර්ෂයේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමේ අරමුණින් අද (30) සහ හෙට (31) විශේෂ ඩෙංගු රෝග මර්දන දින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව මෙම දෙදින තුළ සියලුම පුරවැසියන් තම නිවස හා නිවස අවට මදුරුවන් බෝවිය හැකි ස්ථාන සොයා බලා ඒවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි සෞඛ්‍ය අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.