Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (02) රාත්රීයේ නැවත ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා. සිංගප්පුරුව ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ගෝඨාභය රාජපක්ෂ රාත්රී 11.30ට පමණ නැවත ශ්රී ලංකාව වෙත පැමිණ තිබූ බවයි වාර්තා වන්නේ. featured News pick picks