හැරී පොටර් චිත්‍රපටවල “හැග්රිඩ්” ලෙස රඟපෑ ස්කොට්ලන්ත ජාතික රොබී කෝල්ට්රේන්, සිකුරාදා මිය යන විට වයස අවුරුදු 72 පසුවූ බව බ්‍රිතාන්‍යයේ පීඒ මාධ්‍ය වාර්තාවකට අනුව, ඔහුගේ ඒජන්සිය උපුටා දක්වයි.
මෙම නළුවා ගෝල්ඩන් අයි (Goldeneye) සහ ද වර්ල්ඩ් ඊස් නොට් ඊනෆ් (The World is Not Enough) ඇතුළු ජේම්ස් බොන්ඩ් චිත්‍රපට කිහිපයකම මෙන්ම ජනප්‍රිය රූපවාහිනී රහස් පරීක්ෂක නාට්‍යයක් වන ක්‍රැකර් (Cracker) සඳහා ද පෙනී සිට ඇත. (රොයිටර්)
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.