මීට පෙර ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය අද (27) පාර්ලිමෙන්තුවේදී වැඩි ඡන්ද 57 කින් සම්මත විය. ඊට පක්ෂව ඡන්ද 120 ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63ක් ලැබුණි.

Share.
Leave A Reply

Exit mobile version