මුව ආවරණ පැළැඳීම හෙට ජුනි (10) සිට අනිවාර්යය නොවන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණර්ධන මහතා පවසා සිටිනවා.
ශ්වසන රෝග සහ ඒ ආශ්රිත අපහසුතා ඇති පිරිස් හට කිසිදු ගැටලුවකින් තොරව පෙර පරිදි මුව ආවරණ පැළැඳීම සිදු කළ හැකි බවයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය නිල ට්විටර් ගිනුමේද මෙය සටහන් කර තිබුනා.
අදාළ නිවේදනය පහතින්,