ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන අමෙරිකානු නියෝජිත ආයතනයේ (USAID) ප්‍රධාන නිලධාරී සමන්තා පවර් අද (10) දිවයිනට පැමිණ තිබෙනවා.
අද උදෑසන 09.00ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දූත පිරිස මෙරටට පැමිණ තිබෙනවා.
සමන්තා පවර් ඉහළ පෙළේ නිලධාරීන් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.