සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව දින 40ක් පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මකවීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සම්පාදනය කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.
බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් මේ වනවිට ගොඩබාමින් පවතින අතර තවත් මෙට්‍රික් ටොන් 120,000ක් ලබන සතියේ පැමිණීමට නියමිත බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,
