අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්තට එරෙහිව දඬුවම් පමුණුවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
නීතිඥවරයෙකු වන විජිත් කුමාර විසින් එම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්රී සනත් නිශාන්ත නම් කර තිබෙනවා.