ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට ඉන්ධන මිල දී ගැනීම සහ ඉන්ධන බෙදාහැරීමේදී ප්‍රමුඛත්වය ලබා දෙන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පැහැදිලි කෙරෙන වාර්තාවක් ලබන 12 වන දාට පෙර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (04) කැඳවීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය කර ඇති බවයි සඳහන් වන්නේ.
Trending
- කෙහෙල්බද්දර පද්මේට Passport සෑදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තිදෙනාට ඇප
- මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වර්ජනයක් නෑ
- හිටපු ඇමතිනි චන්ද්‍රාණී බණ්ඩාරට අධි චෝදනා
- ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට
- දයාසිරි ගැන සොයන කමිටුවෙන් ගයන්ත ඉවත්වෙයි
- කලා – සංස්කෘතික කටයුතු පිළිබඳ මන්ත්‍රී සංසඳයක් පිහිටුවීමට යෝජනාවක්
- නාවිකයන් සහ සංවිධානාත්මක පිරිසක අතර සිදු වූ ගැටුම ගැන විධිමත් පරීක්ෂණ
- ක්‍රිකට් තරග පාවාදීම සම්බන්ධයෙන් සචිත්ර සේනානායකට නඩු
Saturday, June 7