Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Saturday, June 20
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු සන්නාමය, වැඩි දියුණු කළ Dandex නව මුහුණුවරකින්
Financial 5 Views

ශ්‍රී ලාංකේය විශ්වාසය දිනූ ඇන්ටි ඩැන්ඩ්‍රෆ් ෂැම්පු සන්නාමය, වැඩි දියුණු කළ Dandex නව මුහුණුවරකින්

Buzzer EditorBy Buzzer EditorApril 23, 2023No Comments3 Mins Read5 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

මනරම්, නිරෝගී කෙස් කළඹක් යනු පුද්ගලයෙකුගේ රූපය මෙන් ම පෞර්ෂය ද ඔප් නංවන්නකි. එබැවින් හිසකෙස් සඳහා මනා සත්කාරය අපගේ දෛනික චර්යාවේ කොටසක් විය යුතුය. නිරෝගී කෙස් කළඹක් සතු වීම අපගේ ආත්ම විශ්වාසය වැඩි කිරීමට මෙන් ම සමාජය සමඟ හොඳින් ගනුදෙනු කිරීමේ අවස්ථාව ද ලබා දෙයි. වර්තමානයේ බොහෝ දෙනෙක් ඉස්සොරි වදයෙන් පීඩා විඳින අතර එම ගැටලුව හේතුවෙන් සැහැල්ලුවෙන් සමාජගත වීමට නොහැකි වී තිබේ. විශේෂයෙන්ම තරුණ ප්‍රජාව රැකියාව ඇතුළු දෛනික කටයුතුවල දී මානසිකව පීඩා විඳින ගැටලුවක් බවට ඉස්සොරි පත්ව ඇත. උරහිස් මත ඉස්සොරි වැටී තිබීම, අන් අය තමන් පිරිසිදු නොවන බව සිතීම, තමන්ට පහසු, කැමති කොණ්ඩ විලාසිතා කිරීමට නොහැකි වීම යනාදී කරුණු කාන්තා පිරිමි දෙපාර්ශවයේම ආත්ම විශ්වාසය බිඳ වැටීමට බලපායි. ජනගහනයෙන් 50%ක පමණ පිරිසක් මෙසේ ඉස්සොරි ගැටලුව නිසා පීඩා විදියි. මේ ගැටලුවට විසඳුම් දෙමින් නිරෝගී කෙස් කළඹක් ලබා ගැනීමට හිසකෙස් සඳහා මනා පෝෂණයක් ලබා දෙන, ඉස්සොරි නසන නිෂ්පාදනයක් භාවිත කිරීම අත්‍යවශ්‍යය. ශ්‍රී ලාංකේය ජනතාවගේ කෙස් කළඹ ආශ්‍රිත ගැටලු සඳහා නිසි විසඳුම් ලබා දෙමින් දශක ගණනාවක් පුරා මෙරට පාරිභෝගික ජනතාවගේ විශ්වාසය දිනා ගෙන සිටින නිෂ්පාදනයක් ලෙස 2022 වසරේ සිය 30 වන සංවත්සරය සමරන Dandex ෂැම්පු නිෂ්පාදනය ද හඳුන්වා දිය හැකිය.

1992 වසරේ දී, Hemas Consumer Brands විසින් සායනික ෂැම්පු නිෂ්පාදනයක් ලෙස වෙළෙඳපොළ වෙත හඳුන්වා දුන් Dandex ෂැම්පූ ඉස්සොරි සඳහා විශේෂිත ෂැම්පු නිෂ්පාදනයක් ලෙස මෙරට පාරිභෝගික ජනතාව අතර වඩාත් ජනප්‍රියය. වසර 30ක විශ්වසනීය ඉතිහාසයක් සතු Dandex අද වන විට නව වැඩි දියුණු කළ Dandex Cooling + Relief, Dandex Hair Fall Control, Dandex Deep Clean + Nourish Shampoo, යන anti-dandruff ෂැම්පු ප්‍රභේදයන්ගෙන් සමන්විතයි. තරුණ පරපුරේ ඉස්සොරි සහ හිස්කබල ආශ්‍රිත ගැටලු සහ ඒ නිසා සමාජීය පරිසරයේ දී මුහුණ දෙන අනෙකුත් ගැටලු අවබෝධ කර ගත් Dandex, මෙම නව හඳුන්වාදීම් තුළින් විසදුම් ලබා දෙන්නේ පළමු සේදීමෙන්ම පටන් ඉස්සොරි ඉවත් කරන විශ්වාසය මෙන්ම භාවිතයෙන් පසු නැවුම්, ප්‍රබෝධමත් බවක් ද ලබා දෙමිනි.

මීට අමතරව Dandex පවුලට නව සාමාජිකයෙක් ලෙස “Dandex හි Head & Hair” නමින් නව ෂැම්පු නිෂ්පාදන පෙළ එක් වෙයි. හිස් කබලටත්, හිස කෙස්වලටත් පෝෂණය ලබා දීම සඳහා සකස් කර ඇති මෙම Head & hair නිෂ්පාදන පෙළ ඉස්සොරි ඉවත් කර සුසිනිඳු සහ සුමුදු කෙස් කළඹක් ලබා දීමට විශේෂිතව නිෂ්පාදනය කර ඇත. Dandex Head & Hair නව නිෂ්පාදන පෙළ Power Moisture, Strong & Nourish සහ Healthy & Fresh යන අද්විතීය ෂැම්පු ප්‍රභේද 03කින් වෙළඳපොළට හඳුන්වා දෙන්නේ ලංකාවේ කාන්තා පාර්ශවයට ගැලපෙන සහ ඔවුන්ගේ හිසකෙස් ආශ්‍රිත ගැටලුවලට අදාළ විසඳුම් ලබා දීමටයි. Dandex Head & Hair 2 in 1 විශේෂඥයෙක් ලෙස විශේෂිතව වෙළඳපොළට හඳුන්වා දෙන්නේ, ඉස්සොරිවලට වෙනම නිෂ්පාදනයක් සහ සිනිඳු කෙස් කළඹක් වෙනුවෙන් වෙනම නිෂ්පාදනයක් ලෙස, ෂැම්පු වර්ග දෙකක් මිල දී ගැනීමට වෙහෙස වන කාන්තාවන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දෙමිනි.

පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් මෙරට වෙළඳපොළ තුළ සිය ස්ථානය තහවුරු කරගැනීමට සමත් වී ඇති Dandex ෂැම්පු 100% ක් දේශීය නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය. Dandex හිස් කබලේ තෙතමනය ආරක්ෂා කර, හිසකෙස්වල නිරෝගී වර්ධනයට සහය වෙමින් නිරෝගී, දීප්තිමත් කොණ්ඩයකට අවශ්‍ය පෝෂණය සපයමින් හිස කෙස් වැටීම අවම කරයි. එසේම හිස්සොරි ගැටලුවලට පිළියම් දෙමින් හිස්සොරි සමනය කිරීමට උපකාර කරන්නේ හිසකෙස් සහ හිස්කබල පෝෂණය කරමිනි. Dandex වෙතින් සපයන මෙම අද්විතීය පෝෂණීය සත්කාරය, හිස්සොරි නිසා පීඩා විඳින සියලු දෙනාටම හිස නිදහසේ ඉදිරියට යාමට මග සලසන්නේ ඔවුන්ගේ ආත්ම විශ්වාසය ගොඩ නංවමිනි. ශ්‍රී ලංකාවේ සෑම පවුලකම, සෑම සාමාජිකයෙක්ටම ගැලපෙන, කාන්තා පිරිමි බේදයකින් තොරව භාවිතා කළ හැකි තාරුණ්‍යයේ විශ්වාසය හා ආකර්ෂණය දිනූ එකම ෂැම්පු සන්නාමය වන Dandex මෙරට පාරිභෝගික අවශ්‍යතා කෙරෙහි ඉතා හොඳ අවබෝධයකින් යුතුව, සායනික පරීක්ෂණ ගණනාවකට ලක් කරමින් නිෂ්පාදනය කර වෙළඳපොළට හඳුන්වා දී ඇත.

Buzzer.lk සහ Buzzer Financial හා සම්බන්ධ වෙමින් තවත් මෙවැනිම විස්තර දැනගන්න.

featured Financial pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleජාතික අක්ෂි රෝහලේ සැත්කම් සුපුරුදු පරිදි නැවතත් හෙට සිට
Next Article “උදෑසන 11 ත් පස්වරු 3 ත් අතර එළිමහනේ ගමන් කිරීම අවම කරන්න” – ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය
Buzzer Editor
  • Facebook

Related Posts

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

June 19, 2026

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News June 19, 20262 Views

ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්

By Buzzer EditorialJune 19, 202602 Views

ඖෂධ වර්ග 60 ක උපරිම මිල සංශෝධනය කරන බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි. එහි…

තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර

June 19, 2026

අතිවිශේෂ ගැසට් නිවේදනයක්

June 19, 2026

මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්

June 19, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • ඖෂධ වර්ග 60ක උපරිම මිල සංශෝධනයට සැලසුම්
  • තවත් සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට පියවර
  • අතිවිශේෂ ගැසට් නිවේදනයක්
  • මහජන ආරක්ෂක ඇමතිගෙන් සහතිකයක්
  • ඉරානයට එරෙහිව ක්‍රියාත්මක කළ නාවික අවහිරය අමෙරිකාව විසින් ඉවත් කරයි
  • තෙල්දෙණියෙන් හමුවූ කාන්තා මළ සිරුරේ සුලමුල හෙළිවෙයි
  • අමෙරිකා – ඉරාන සාකච්ඡා අවලංගුයි
  • පාසල් දරුවන්ගේ අධ්‍යාපනය හා ආරක්ෂාව සමස්ත සමාජයේම වගකීමක් – අගමැති
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.