විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා පත් කරන ලද කමිටුව විසින් ලබා දුන් යෝජනාවලිය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඒ අනුව ලබා දුන් නිර්දේශ අනුව විදුලි බල මණ්ඩල ප්‍රතිව්‍යූහගත පනත මසක් තුළ සකස් කිරීමට සහ එම ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමේ කටයුතු අද (29) සිට ක්‍රියාත්මක වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
Buzzer.lk සහ Buzzer Politics සමඟ සම්බන්ධ වීමෙන් තවත් දේශපාලන පුවත් සහ තොරතුරු සොයා ගන්න.