විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ නියෝජිතයන් කිහිපදෙනෙක් සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අතර හමුවක් පැවත්වී තිබෙනවා.
ප්‍රතිසංස්කරණ සඳහා එක ලෙසින් කැපවන බවට ඒ අනුව ඔවුන් සහතික වූ බවත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති හැකි ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට සහය ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා එම නියෝජිතයන්ගෙන් ඉල්ලීමක්ද කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ Twitter පණිවිඩය පහතින්,