පැසිෆික් සාගරයේ පිහිටි වනවාටු දූපත් රාජ්‍යය ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ සටහන් වූයේ ඒකක 7 ක් ලෙසය.
භූමි කම්පාවෙන් පසු සුනාමි අනතුරු ඇඟවීම් ද නිකුත් කෙරුණි. එය වනවාටු වැසියන් බියට පත් කිරීමට හේතුවක් වූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. භූමි කම්පාව හටගත්තේ වනවාටු දූපතේ පෝට්විලා නගරයේ සිට කිලෝ මීටර් 400 ක් ඈත මුහුදු පතුළේය. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.