වක්‍ර බදු ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් මෙන්ම ඉදිකිරීම් කර්මාන්තයට ද දැඩි බලපෑම් එල්ලවන බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
ඒ අනුව ව්‍යවසායකයන්ට ඉදිරියේදී 22% කට ආසන්න වක්‍ර බදු ගෙවීමට සිදුවන බවයි එහි සභාපති සුසන්ත ලියනාරච්චි සඳහන් කළේ.
වක්‍ර බදුවලට වඩා සෘජු බදු සඳහා යම් ක්‍රමවේදයක් හඳුන්වාදෙනවා නම් එය සාපේක්ෂව විඳ දරාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.