Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලිට්රෝ ගෑස් නව සභාපතිවරයා ලෙස මුදිත පීරිස් පත් කර තිබෙනවා. මෙම සමාගමේ සභාපතිවරයා ලෙස මීට පෙර කටයුතු කළ විජිත හේරත් එම තනතුරෙන් පසුගිය 10 වනදා ඉල්ලා අස්වීම සිදු විය. News pick picks