අද (20) දිනයේ සිට ක්රියාත්මක වන පරිදි මුහුදුබඩ මාර්ගයේ උදෑසන කාර්යාල දුම්රිය ධාවන වේලාවන් සංශෝධනය කර තිබෙනවා.
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයේ දී පැන නැගී ඇති ගැටලු කිහිපයක් සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව මීට පෙර දුම්රිය ධාවනය වු වේලාවට මිනිත්තු 10කට හෝ 15කට පෙර නව සංශෝධිත දුම්රිය කාල සටහන අනුව දුම්රිය ධාවනය කිරීමට සැලසුම් කර තිබෙනවා.
නව කාලසටහන පහතින්.

