Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp භූමිතෙල් මිල ඉහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ඒ අනුව මෙතෙක් රුපියල් 87 ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල රුපියල් 340 ක් දක්වා, රුපියල් 253 කින් ඉහළ දමා තිබෙනවා. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්. featured News pick picks