ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන්නා වන ජස්ප්‍රීට් බූම්රා හට ඕස්ට්‍රේලියාවේ දි ආරම්භ වීමට නියමිත T20 ලෝක කුසලාන තරඟාවලිය අහිමි වී තිබෙනවා.

ඔහුගේ කොන්ද ප්‍රදේශයේ ඇතිව තිබෙන ආබාධිත තත්ත්වයක් හේතුවෙන් මෙලෙස තරඟාවලිය අහිමිව ඇති බවයි ඉන්දියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

Share.
Leave A Reply

Exit mobile version