ඇමෙරිකන් බුද්ධි අංශ සතු රහස් තොරතුරු රැසක් අන්තර්ජාලය ට නිකුත් කිරීම කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. එම තොරතුරු නිකුත් කිරීම හේතුවෙන් ඇමෙරිකාව සහ මිත්‍ර රටවල් අතර ද දැඩි අර්බුදයක් ඇතිවී වී තිබුණි.
සැකකරු 21 හැවිරිදි ගුවන් හමුදා ආරක්ෂකයෙකු යැයි පැවැසෙයි. ඔහු ඩයිටන්, මැසචුසෙට්ස් හි ඔහුගේ නිවස ආසන්නයේදී අත්අඩංගුවට ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද දකින්න ලැබේ. (රොයිටර්)
තවත් විදෙස් තොරතුරු සඳහා අපගේ Buzzer World News අංශය වෙත පිවිසෙන්න.