Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතා තමා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූ බව පවසා සිටිනවා. මේ මොහොතේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය. News pick picks