ප්රකට ක්රිකට් විස්තර විචාරක බ්රයන් තෝමස් හට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්රාත් හර්ෂණ කැකුණවල නියෝගයක් නිකුත් කර තිබෙනවා.
දිනේෂ් ෂාෆ්ටර්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව බොරැල්ල පොලීසිය අද (16) අධිකරණයට කරුණු වාර්තා කරමින් කළ ඉල්ලීමකට අනුව එම නියෝගයදී ඇති බවයි සඳහන් වන්නේ.