Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අද (14) දිනයේ බස් රථ ධාවනය වන්නේ 7% ක පමණ ප්රමාණයක් බව ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ලේකම් අංජන ප්රියන්ජිත් පවසනවා. පොරොන්දු වූ පරිදි ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළද නිසි පරිදි ක්රියාත්මක නොවන බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ. featured News pick picks