ශ්‍රී ලංකා මහ බැංකුව (Central Bank) විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
එම තීරණයට අනුව අනුපාතිකයන් ඉහළ දමා ඇත්තේ පහත අන්දමිනි.
- නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) – 14.50%
- නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) – 15.50%
ඒවාගේම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය, දැනට පවතින 4.00% අගයේම පවත්වා ගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බවද මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.



