යුපුන් අබේකෝන් බර්මින්හැම් නුවර පැවත්වෙන 2022 පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ මීටර් 100 තේරීම් තරඟ අංක 6 ඉසව්ව තත්පර 10.06 කින් තරගය නිමා කරමින් පළමු ස්ථානයට පත්විය. ඒ සමඟම අවසන් පූර්ව වටයට ඔහු සුදුසුකම් ලබා ගත්තේය.
මීටර් 100 අවසන් පූර්ව තරගය හෙට (03) ශ්රී ලංකා වේලාවෙන් රාත්රී 11.20 ට ආරම්භ වීමට නියමිතයි.