Close Menu
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video

Subscribe to Updates

Get the latest news from Buzzer.

What's Hot

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Trending
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
Tuesday, July 21
BuzzerBuzzer
  • Home
  • News
    • Politics
    • Financial
    • Entertainment
    • World News
  • Sports
  • Lifestyle
    • Fitness
    • Food
      • Food Recipes
    • Fashion
    • Travel
    • Hotels
  • Other
    • Medical
    • Science & Tech
    • History
  • Blog
    • Hotel Review
    • Product Review
    • Restaurant Reviews
    • Services Review
  • Video
English
Facebook X (Twitter) Instagram YouTube Pinterest Tumblr LinkedIn TikTok
BuzzerBuzzer
English
Home » පිරිමි පාර්ශවයට ගැලපෙන කලිසම් ගැන දැනගනිමු
Fashion 33 Views

පිරිමි පාර්ශවයට ගැලපෙන කලිසම් ගැන දැනගනිමු

Buzzer EditorBy Buzzer EditorNovember 8, 2022No Comments3 Mins Read33 Views
Share
Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

නවසිය බර ගණන් වල අපේ මුත්තලා මුලින්ම ලංකාවේ කලිසම් ඇන්දේ සුද්දා දිහා බලලා. එදා ගමේ ටේලර් සාප්පුවෙන් කලිසම මහද්දි එයාල කිව්වේ දිග කලිසමක් කියලා. ඒත් පස්සේ දැන් වෙද්දි දිග කලිසම් වුණත් ඩෙනිම්ද? චිනෝස්ද? ක්‍රොප් ට්‍රව්සර්ද ආදී වශයෙන් ගොඩක් තියෙනවා. යෝග පෑන්ට්ස්, ජොගින් පෑන්ට්ස් ගෑණු පිරිමි දෙපාර්ශවය අතරම ජනප්‍රිය වෙලා තියෙනවා. ඉතින් අපි මේ ට්‍රව්සර් වර්ග කීපයක් ගැන තොරතුරු ටිකක් බලමු.

1. කාගෝ පෑන්ට්ස් (Cargo Pants)

කාගෝ පෑන්ට්ස් ස්ටයිල් එකට වගේම බර වැඩටත් හොඳ පෑන්ට් එකක්. කාගෝ පෑන්ට්ස් වල සාමාන්‍යයෙන් කකුලේ මැද හරියේත් පොකට් එනවා. ඒත් එහෙම නැති කාගෝ පෑන්ට්ස් වුණත් දැන් වෙළඳපොළේ තියනවා. සාමාන්‍යයෙන් රැප් සීන් එකේ ඉන්න අයත් මේ කාගෝ පෑන්ට්ස් වලට කැමතියි. කාගෝ පෑන්ට්ස් සයිස් එකෙන් ටිකක් කකුලට වඩා විශාලයි. පෙනුමත් එහෙමයි. තරමක බඩ කඳ මහත අයටත් මේ කාගෝ පෑන්ට්ස් පාටි සීන්ස් වලට සහ එලියේ වැඩ වලට ගැලපෙනවා.

2. චිනෝස් (Chinos)

චිනෝස් කියන්නේ ඕනිම කැෂුවල් ඇඳුමකට, ඕනිම උඩ ඇඳුමකට ගැලපෙන කදිම කලිසම් වර්ගයක්. ඔෆිස් එකක තියෙන කැෂුවල් දවසකට අඳින්න මේ චිනෝස් කදිමෙට ගැලපෙනවා. මේ චිනෝස් එන්නේ ඇමරිකානු මිලිටරි සාමාජිකයින්ගේ ඇඳුමක් විදිහට. මේ ඇඳුම කොට්න් සහ කොට්න් මිශ්‍ර ඇඳුමක් විදිහට එනවා. නිතරම මිලිටරි කොට්න් ඇඳුමින් හිටිය හමුදා සාමාජිකයින් ඒ විදිහටම ඉන්න ආස හිතිලා චිනෝස් වලට ගියා. චිනෝස් කියන්නේ මැද මට්ටමේ ඇඳුමක්. ඒ කියන්නේ චිනෝස් වලදි ගොඩක් සැහැල්ලුවටත් ගොඩක්ම හිරටත් චිනෝස් අඳින්නේ නැහැ. ඒ වගේම අවශ්‍ය පමණට වඩා දිගට හෝ කොටට චිනෝස් අඳින සිරිතකුත් නැහැ.

3. වූල් කල්සම් (Wool Trousers)

4. Relaxed Leg Trousers

ගොඩක් හිර සහ ගොඩක් සැහැල්ලු ඇඳුම් වලට ආස නැති අයට ගැලපෙන කලිසමක් තමයි මේ රිලැක්ස් ලෙග් ට්‍රව්සර් එක. මේක පනස් ගණන් වල අපේ සීයලා කප් ගහපු ෆැෂන් එකක්. මේ ට්‍රව්සර් වල දිග ටිකක් වැඩි වුණත් ඒ විදිහටම වුණත් අඳින්න පුළුවන්. මොකද මේ කලිසම් ආව කාලේ කලිසමේ දිග ගැන එතරම් සැලකිලිමත් වෙලා නැහැ. මේ කලිසම එක්කත් උඩට ඕනිම ශර්ට් එකක් මෝස්තර විදිහට අඳින්නට පුළුවන්.

5. ජොගර්ස් (Joggers/Sweatpants)

මේක ක්‍රීඩකයින්ට අයිති ඇඳුමක් වුණත් දැන් නම් ඉන්ස්ටා තරු එහෙමත් මේ ෆැෂන් එක ගොඩක් පාවිච්චි කරනවා. කැෂුවල් ඇඳුමටත් වඩා සැහැල්ලු මේ ජොගර්ස් ඇඳුම් ව්‍යායාම කරන අයට කදිමයි. ඒ වගේ ජිම් යන එන විට අඳින්නත් මේවා හොඳයි. මේ ජොගර්ස් ඇඳුම් දිග ටී ෂර්ට් සහ පහළට වැටෙන උඩ ඇඳුම් එක්ක වඩාත් හොඳට යනවා. මේක ක්‍රීඩා ඇඳුමක් විදිහට ආවත් යාළුවො එක්ක සෙට් වෙන වෙලාවට අවුට්ඩෝ පාටි ඉවෙන්ට් එකකට වගේ වුනත් හොඳට ගැලපෙනවා.

6. ස්ලිම් ෆිට් ට්‍රව්සර් (Slim-Fit Trousers)

ස්ලිම් ෆිට් ට්‍රව්සර් මැද මට්ටමේ සිරුරක් තියෙන කෙනෙක්ට ගැලපෙනවා. ඔෆිස් අඳින්න නම් ටිකක් තද අඳුරු දුඹුරු, නේවි බ්ලූ, චාකෝල් වගේ පාටවල් වඩාත් ගැළපෙනවා. මේ ස්ලිම් ෆිට් කියලා ගොඩක්ම කලිසම හිර කළාම අවශ්‍ය ඉරියව් වලට යද්දි අපි අපහසුතාවයට පත්වෙනවා. ඒ නිසා ගාණට ෆිට් එකට තියෙන විදිහට ස්ලිම් ෆිට් තෝරාගැනීම වැදගත් වෙනවා. ස්ලිම් ෆිට් කලිසමුත් විදිහ අනුව ඒවා කාර්යාලයීය වැඩ වලට වගේම එලියේ වැඩටත් අඳින්නට පුළුවන්.

7. ක්‍රොප්ඩ් ට්‍රව්සර් (Cropped Trousers)

ඔයාට තියෙනවා නම් ලෝකෙට පෙන්වන්න වටින ලස්සන මේස් දෙකක් මේ ක්‍රොප් ට්‍රව්සර් එකෙන් ඔයාට ඒවා පෙන්වන්න පුළුවන්. මොකද ක්‍රොප් ට්‍රව්සර් එක හදලා තියෙන්නේ යට තියෙන වළලුකර දිහාට හොඳට හුලං වැදෙන විදිහට. ඇතැම් මුස්ලිම් ජාතිකයින් මේ ක්‍රොප් ට්‍රව්සර් එකට කැමතියි. ටී ෂර්ට්, ලෙදර් ජැකට් වගේම සාමාන්‍ය ෂර්ට් වලට කැමති අයටත් මේ ක්‍රොප් ට්‍රව්සර් ගැළපෙනවා.

මිනිස්සු අඳින ඇඳුම තමයි එයාලව මනින මූලික තැන. ඉතින් අපිට යම් තැනකට ඉන්වයිට් එකක් ආවම අඳින්න පළඳින්න ඕනි විදිහ මොකද්ද කියලා ගූගල් නැතිනම් යූටියුබ් කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඇඳුමක් ගනිද්දි කඩේ වෙළඳ සේවකයගෙන්ම අහන්නේ නැතුව අපේ බොඩි ශේප් එක, අපි ආස පාට ගැනත් යම් ටච් එකක් තියෙන එක වටිනවා. ඉතින් දැන් ෆැෂන් කියන එක කාන්තාවන්ට විතරක් තියෙන දෙයක් නෙමෙයි. ෆැෂන් ගැන ටිකක් හරි අවබෝධයකින් ඉන්නවා නම් ලොකු වියදමක් නැතුවම අපිට අනෙක් අයගේ ආකර්ෂණය ලැබෙන විදිහට ලේසියෙන් ෆැෂන් කරන්නට අවස්ථාව ලැබෙනවා. (Lifie)

එහෙමනම් මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එක ඒ පළ කරන්නත් අමතක කරන්න එපා.

Buzzer.lk සහ Buzzer Fashion සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනි විලාසිතා ප්‍රවෘත්ති ගැන වැඩි විස්තර දැන ගන්න.

fashion featured pick picks
Share. Facebook Twitter Pinterest LinkedIn WhatsApp Email
Previous Articleහිටපු තලේබාන් නායකයාගේ සොහොන ප්‍රසිද්ධියට පත් කෙරේ
Next Article 2022 අවසන් චන්ද්‍රග්‍රහණය අද ශ්‍රී ලංකාවට දිස්වෙයි
Buzzer Editor
  • Facebook

Related Posts

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026
Leave A Reply Cancel Reply

Ads
Ads
Buzzer
  • IMF කණ්ඩායමක් බදාදා දිවයිනට!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/high-level-imf-team-to-visit-sri-lanka-this-week/

#srilanka #lka #buzzer #news
  • ඉන්ධන මිල අඩු කෙරේ!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/fuel-prices-reduced/

#srilanka #lka #buzzer #news
  • ලෝක ළමා දිනය අදයි!!
තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/world-childrens-day/

#srilanka #lka #buzzer #news
  • ඊශ්‍රායල ප්‍රහාර නිසා ලෙබනනයේ මිලියනකට අධික පිරිසක් නිවාස අහිමි වෙයි !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/israeli-strikes-may-have-displaced-million-people/

#srilanka #lka #buzzer #news
  • ලීක් වෙච්චි ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ගැන ගත් අවසන් තීන්දුව !

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/final-decision-taken-over-leaked-questions-of-grade-5-scholarship-exam/

#srilanka #lka #buzzer #news
  • හිටපු මන්ත්‍රීවරුන්ට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත් කරයි!!

තොරතුරු සඳහා පිවිසෙන්න - https://sinhala.buzzer.lk/police-officers-assigned-for-security-of-ex-mps-recalled/

#srilanka #lka #buzzer #news

Follow Us

Our Picks

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

July 21, 2026

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026
Stay In Touch
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Don't Miss
News
News July 21, 20260 Views

වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට

By Buzzer EditorialJuly 21, 202600 Views

මේ වසරේ ගතවූ කාලය තුළ සිදුකළ සමුද්‍රීය ආරක්ෂක මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය කිලෝ 2,652ක ප්‍රමාණයක් නාවික හමුදාව…

විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්

July 21, 2026

දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්

July 21, 2026

ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

July 21, 2026

Subscribe to Updates

Get the latest creative news from SmartMag about art & design.

About Us
About Us

Buzzer platform provides a wide range of contents starting from lifestyle to politics. All lingering questions and undisclosed truths will be addressed as will taboo topics to which Sri Lankans struggle to find answers. Buzzer's primary goal is to educate the general public on current events and to provide solid information on topics that have been concealed. The articles, videos, and live event coverage in the form of writing make up the majority of the content.

[email protected]
+94 112 141 427

Follow
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
  • Pinterest
  • LinkedIn
  • TikTok
Latest
  • වසරේ ගතවූ කාලය තුළ සමුද්‍රීය මෙහෙයුම්වලින් මත්කිලෝ 2,652ක් නාවික හමුදා භාරයට
  • විෂ රසායනික යොදා පලතුරු ඉදවීම නතර කිරීමට සැලසුමක්
  • දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමු වූ දරුවන්ට ලබාදෙන දීමනාව කඩිනම් කරන ලෙස ජනපතිගෙන් උපදෙස්
  • ශ්‍රීලන්කන් ගුවන් සේවය කුවේට් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි
  • ඩෙංගු මරණ 56 දක්වා ඉහළට – රෝගීන් 77,000 පනී
  • අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවට
  • ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 72,430 දක්වා ඉහළට
  • IRGC තර්ජනයක් ලෙස නම් කිරීම ගැන විමසීමට ඉරානය එරට සිටින බ්‍රිතාන්‍ය තානාපති කැඳවයි
© 2026 Buzzer Media Inc. Digitally Crafted by Rabbit.
  • Home
  • Privacy Policy
  • Terms and Conditions
  • Get In Touch

Type above and press Enter to search. Press Esc to cancel.