ශ්රී ලාංකික සිනමාවේ තවත් පුරෝගාමියෙකු වූ ප්රවීන රංගන ශිල්පී අමරසිරි කලංසූරිය අද (01) අභාවප්රාප්ත වී තිබෙනවා.
සිංහල සිනමාවට “හන්තානේ කතාව” චිත්රපටය තුළින් ප්රවිෂ්ඨයක් ලබාගන්න ඔහු සම්මාන රැසකින් ද පිදුම් ලැබූ කලාකරුවෙකු ද වනවා.
![](https://buzzer.lk/sinhala/wp-content/uploads/2023/04/Hanthane-Kathawa-Amarasiri-Kalansuriya.jpg)
ඔහු මිය යන විට 82 වන වියේ පසුවුණා.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.