ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඔහු 76 වන වියේ පසු වුණා.
1946 වර්ෂයේදී උපත ලද නිහාල් නෙල්සන් මෙරට සංගීත ක්ෂේත්රය තුළ ගායන ශිල්පියෙකු මෙන්ම ගී පද රචකයෙකු සහ ගී තනු නිර්මාණකරුවෙකු ලෙස කටයුතු කර තිබෙනවා.
එසේම ඔහු වැඩිම ගීත කැසට්පට සංඛ්‍යාවකට ගී ගැයූ ගායකයා ලෙසද වාර්තා අතරට එක්ව තිබෙන අතර ඔහු නමින් නිකුත් කර ඇති කැසට්පට සංඛ්‍යාව 113 ක් ලෙසයි සඳහන් වන්නේ.
Buzzer.lk සහ Buzzer Entertainment සමඟ සම්බන්ධ වීමෙන් මෙවැනිම ආකාරයේ විනෝදාස්වාද පුවත් පිළිබඳ වැඩිදුර දැන ගන්න.